Saturday, August 11, 2012

කණ්ඩායම්

  Sri LankaEllle කණ්ඩායමී  


            වසර දහස් ගනනක ඈත අතිතයක්  ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා ෙස්ම ෙමම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ෙල් කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක ෙනාකල යුතය.  එම කීඩාව වර්ෂ 1960 ත් 1980 ත් අතර ජාතික කීඩාව වශ‍ යන් සැලකනු ලැබූ අතර  වර්ථමාන‍ෙය් දිස්තීක්ක කිහිපයකට පමණක් සීමාවීම ඉතා කණගාටුවට කරැණකි.  ඈත අප මුතන් මිත්තන් අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් ෙනාකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.ෙමම කීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.මුහුදු සීමාෙවි ධිවර ජනතාව, කෘෂිකර්මාන්තය ජිවන රටාව කරගත් ගැමි ජනතාව එය රැක ගැනිම සදහා මහත් කැපකිරිමක් දරන බව අප දැක ඇත.   
Sport of Sri Lanka elle it was pastime game and Sri Lanka national sport in year between 1960 -1990.which was introduced by our ancestors in Sri Lanka more Than thousand years ago.But now it was operated few district such as Colombo,Gampaha and Putthalam.All elle players' and supporters in these District dedicated their time for elle. 
     විසිවන ශතවර්ෂය ආරමිභ ෙය් එල්‍ෙ ල් කීඩාව බස්නාහිර පලාත, වයඹ පලාත මුහුදු බඩ සීමාවන් මුල් ස්ථානයන් කර ගනිමින් එක් එක් කණ්ඩායමි බිහිවිය.සිත්ගන්නා සුලු ආකාර‍ෙයන් පැවති ෙෙමම තරගයන් සති‍ෙය් අග භාග‍ෙය් ෙසනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී පැවති අතර එම දිනයන්හි කීඩකයින් සහ උදවුකරැවන්.සහය දක්වන්න් විශාල වශ‍ෙයන් කීඩාංගනයන් කරා එක් ෙරාක් වනු එදා ෙමන්ම වර්ථමානෙදි පවා දැකගත හැක.වර්ථමානෙදි එම තත්ත්වය මදකට අඩුවක් දක්නට ලැබුනද අපහට මතකය ඇති කාසීමාෙවිදී එය එෙස් වී නැත.   කණ්ඩායමී ෙදකක් අතර තරගයක එක් කණ්ඩායදක කීඩකයින් දහසයක් ඇතලත්වන අතර 

         Sri Lankan’s කලක් ජනපියවු ෙමම කිඩා‍ෙවි ඉතිහාසය පුරාවට දක්ෂ  කීඩකයින් සහ කණ්ඩායමි  විශාල ගනනක් බිහිවි ඇත. ඒ වුවද එම මතකය ටික කලකින් අමතක කර දැමිම ෙකතරමි අසාධාරණ වුවක්ද යන්න දිතා බැලිය යුත් කාරණයක් වනු ඇත.
.....................................................................
.....................................................................
If you need Or ask anything for web or elle Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number +094718669451
  VISIT , SEE AND READ ALL WHICH I WRITE                                                                     

Face book - Sri Lanka Elle ,   S  Jude Silva          
   Telephone number -  +94718669451 
 www.youtube.com   - Sri Lanka Elle                                                                                   
 E mail     - sssjsilva@yahoo.com,  
 ranjithsilva30@yahoo.com  
 Web For Sri Lanka Elle  
 http://srilankaelle3.blogspot.com  
   http://ellesrilanka.blogspot.com  
http://srilankaelle123456.blogspot.com 
 http://srilankaelle1.blogspot.com     
 http://Deepasikateam.blogspot.com             

                                                                                                                                                                                Other web For Sri Lanka elle
 http://S jude Silva.blogspot.com                                                
.....................................................................

No comments:

Post a Comment