Saturday, August 11, 2012

ඉතිහාසය

 .මෙම කීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.

 කෘෂිකර්මාන්තය පථම ජිවිකාව කරගත් අප මුතන් මිත්තන් තම අස්වැන්න නෙලා ගක්කා ලද කාල සීමාවෙන් පසුව ලැ‍බෙන කෙටි විවේක කාල සීමාව හා  නැවත වී වගාව සදහා තම තමන්ට හිමි කඹුරැ නැවත වගා කරන තෙක් තම විනෝදාස්වාදය සදහා එල්ලේ කීඩාවේ යෙසී ඇති  බව අපහට සිතා ගත හැක.ඔවුන් පලමුව පිත්ත වශයෙන් පොල් ගස්වල පොල් පිත්ති,ති , කිතුල් පිති උදුළු මිට  ෙහා පොලු කැබැල්ලක් එල්ලේ පිත්තක් ලෙස යොදා ගන්නට ඇති බවය. 
      එසේම පන්දුව ලෙස තම කඹුර අසලින් සොයා ගත හැකි වියලුනු කදුරැ ගෙඩි එම තරග සදහා ගන්නට ඇතැයි  විශ්වාස  කළ හැක.තවද ඔටිටුපාලු  බෝල සහකොළ කැබලි වලින් ඔතා ගන්නා ලද කොළ බෝලද ගන්නට ඇතැයි  විශ්වාස කිරිම සදහා පැරැන්නන් නොමැති වුවද ඔවුන්ගේ සටහන් අදටද වලංගුව පවතළ
Wel Kaduru ( Cerbera manghas )


මෙම ගැමි ජනයා සහ ධීවර ජනතාව විසින් තම ගම ඇතලත කණ්ඩායමි කිහිපයක් සකස් කර ගනිමින් තරග මාලාවන් පවත්වමින් තම විවේක කාලය විනෝදයෙන් කාලය ගතකර ඇති අතර ගැමි කාන්තාවන් පවා එම තරගයන්හි තරග කාරියන් ලෙස  තරග කිරිමත් තම දරැ මල්ල්න් පවා එම තරග සදහා සහභාගී කර ගන්න්ට ඇති බවද විශ්වාස කළ හැකි කරැණකි.එසේම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමිද එම තරග සදහා යොදා  ගන්නට ඇත. 

එසේම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමිද එම තරග සදහා සහභාගී වුවද එකමුතව ස ෙහා්දර  ලීලාෙවන් යුක්තව එම තරගයන් සදහා සහභාගී වී ඇත එම තරග මාලාවන් පවා සිත් ගන්නා සුලු වු බව පැරැන්නන් අද පවා පවසනු අප අසා ඇත. .ඔවුන් තම තම අදහස් එක එකා අතර ෙබදා හදා ගත් අතර තරග මාලාව අතර රසවත් ආහාර පානයන් සියලු ෙදනා අතර ෙබදා හදා ගත් බවස පවසති.එයට අසල්වැසියන් ඥාතීන් පවා සහභාගී වී ඇත. එය රට පුරා ව‍යයාප්ත විමට එපමණ කලක් ගතවී නැත.            

                
           ඔවුන් අතරින් දක්ෂ අයවලුන්  එකතව සාදාගන්නා ලද එක් කණ්ඩායමක්  තම ගම නියෝජනය කරන කණ්ඩායම වශ යනද ඉතා දක්ෂතම කීඩකයා එම කණ්ඩායමි නායකයා   වශ යනද, එම පලාතට සුදුසු නමක්ද යොදා ගනිමින් තරග මාලාවන් සදහා සහභාගි වන ලද බැවී පැරැන්න්න් විසින් පවසනු අප අසා ඇත. මෙය අප විසින් ෙගාතන ලද මිත්‍යා මතයක්ද කතාවකනොවන අතර අපද එම අත්දැකීමට මුහුණ දී ඇති බවද එය අත් දැක ඇති බවද ද සටහන් කිරිමට හැකි කරැණකි.තවද එය වර්ෂ 1960 ත් 1970 ත් අතර කාලය තල මාද දැක ඇති ඉතා සිත්ගන්නා සුලු මනහර වූ දසුනක් නිසා එය සටහන් කිරිමද මා  සත යුතුකම විය.

         වසර දහස් ගනනක ඈත අතිතයක්  ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම මෙම  දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල කල යුතය.  එම කීඩාව වර්ෂ 1960 ත් 1980 ත් අතර ජාතික කීඩාව වශ‍ යන් සැලකනු ලැබූ අතර  වර්ථමානයේ දිස්තීක්ක කිහිපයකට පමණක් සීමාවීම ඉතා කණගාටුවට කරැණකි.           
    අප මුතන් මිත්තන් ඈත අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම කීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.
      මුහුදු බඩ ධිවර ජනතාව, කෘෂිකර්මාන්තය ජිවන රටාව කරගත් ගැමි ජනතාව එය රැක ගැනිම සදහා මහත් කැපකිරිමක් දරන බව අප දැක ඇත.අදටත් ඔවුන් එමකැපකිරිම සිදුකරමින් සිටිති. 

එල්ලේ කීඩාවේ ඇති
 මුලික වු ගුණාංගයන් 
1.     බෝලයට එල්ලය බලා වේගවත්ව පහර එල්ල කිරිම.
2      උඩ පන්දුවක් හෝ බිම දිගේ පැමිණෙන පන්දුවක් සාර්ථකව අල්ලා ගැනිම.
3.     අල්ලා ගන්නා බෝලය එල්ලය බලා ඉතා දුරකට විසිකිරිමට හැකිවිම.
4.     වටය දුවන්නා වෙතට ඕනෑම දුරක සිට එල්ලටය පහර එල්ල කොට දවාගැනීමට හැකිවීම.
5.    වේගයෙන් ධාවන හැකියාව සහ ධාවනයේදී තමන් වෙත එල්ලවන බෝලයෙන් බේරි ලකුණු ලබා ගැනිම

ක්‍රීඩා පිටිය
  සාමාන්‍යෙයන් එල්ලේ පන්දුවට පහරදෙන්නකු වේගවත් අයුරින් පහරවල් එල්ල කරනු ලබයි. එසේ හෙයින් යාර 150 ත් 200 ක් තරම් වු දුරකට පන්දුව යන බැවින් හා එක් පිලකට කීඩකයින් 16 දෙනකු පන්දු රැකිමෙහි යෙදිමට සිදුවන නිසාත්,කීඩා පිටිය තුල ලකුණක් ලබා ගැනිම සදහා ඇති වටය අඩි 220 ක් පමණ වන නිසාත්,එල්ලේ කිඩාව සදහා සෑහෙන වශාලත්වයෙන් යුක්තවූ විවෘත කීඩා පීටියක් යොදා ගත යුතුයි.

කීඩා උපකරණ

 
         Sri Lankan’s favorite pastime has had quite a few heavy hitters and powerful pitchers throughout its history. With their impressive Sri Lanka Elle, game-winning strikeouts and larger-than-life personalities, these famous Elle players have become sports legends. –
                      You Can see all details of undermentioned Excellent  Elle  Players ( We try to published Sport of Sri Lanka Elle details If You have past details of reverent for Sport of Sri Lanka elle please sent them to us...................................)
Click Me

  1. Kamilas Antony ,
  2. Eric Niutan 
  3. Niutan Silva 
  4. Condrad silva
  5. Raman Appuhami 
  6. Neel Rupas Silva
  7. Sarath wanniarachchi.,
  8. Chandrapala Dalugoda 
  9. Sunil Perera 
  10. Hari Lasli ,
  11. Nimalasiri Silva , 
  12. Chamara Weerasinghe
  13. S Ranjit silva
  14. Tanisan Ponweera
  15. S Ranil Chandana
  16. Donald Aiwan
  17. Vipulasiri Silva
  18. Chamara Silva
  19. Siripala ranasinghe
  20. Wansas Bandara
  21. Regabad Dias
  22. Ostin Dias
  23. Milton Mandis
  24. Samsan Maikal
  25. Eric Marvin
  26. Lasly Yahathugoda
  27. Selton Perera
  28. Sagara Perera
  29. Sunil Perer  
    here are the few Elle players

Excelant  Elle Teams  in Sri  Lanka
Click Me
  1. Thotalaga Aruna 
  2. Madakolaba Sri Vijaya
  3. Paliyagoda Rangika
  4. Yakkoduwa weera Gaminee
  5. Ganeemulla wasana
  6. Koopiyawaththa Jayasri
  7. Ragama Basilika
  8. Matagoda Ananada
  9. HoraGolla Deepasika
  10. Handala Sagara
  11. Dankotuwa Suhada
  12. Marawila St Anns
  13. Hunupitiya Sri Ekamuthu
  14. Nagoda Srimali
  15. Udammwita Gaminee
  16. Ja - Ela Sixteen Brothers
  17. Nainamadama St Maryes
  18. Meegamuwa Api Babaru
  19. Peralananda St Anthoni
  20. Kadana St Sebastiyan
  21. kalaniya Young Eagals
  22. Mahabage St Jude
  23. Thibbotugoda St Isidore
  24. Kudabollatha Api Ekshat
  25. Niwandama Rohana
  26. Wewalduwa Nagenatharu
  27. Weliwerya Kanthi
  28. Kotahena Nawaralla
  29. Kiththam pahuwa Gaminee
  30. Kudapaduwa Pathima
  31. Handala Ekshath
  32. Jositaawththa Rashmi    
  33. Rangammullla Ekshat 


Click Me To see Other Details
 http://srilankaelle123456.wix.com/elle

.....................................................................
.....................................................................
If you need Or ask anything for web or elle Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number +094718669451
  VISIT , SEE AND READ ALL WHICH I WRITE                                                                     

Face book - Sri Lanka Elle ,   S  Jude Silva          
   Telephone number -  +94718669451 
 www.youtube.com   - Sri Lanka Elle                                                                                   
 E mail     - sssjsilva@yahoo.com,  
 ranjithsilva30@yahoo.com  
 Web For Sri Lanka Elle  
 http://srilankaelle3.blogspot.com  
   http://ellesrilanka.blogspot.com  
http://srilankaelle123456.blogspot.com 
 http://srilankaelle1.blogspot.com     
 http://Deepasikateam.blogspot.com             

                                                                                                                                                                                Other web For Sri Lanka elle
 http://S jude Silva.blogspot.com                                                
.....................................................................





















දක්ෂ ශී ලංකා එල්ලෙ කීඩකයින්

 

      
   


  1. කැමිලස් ඇන්තනි = ජයශී කීඩා සමාජය රාගම
  2. එරික් නිවුටන්= ජයශී කීඩා සමාජය රාගම
  3. නිවුටන් සිල්වා - සික්ස්ටීන් බදර්ස් කීඩා සදාජය ජා-ඇල
  4. ෙෙකාන්ඩිරඩි සිලිවා - කදාන ශී මාලි
  5. ෙෙර්මන් අප්පුහාමි - සිංහ පැටවු 
  6. නීල් රෑපස් සිල්වා  - දීපශිඛා කීඩා සමාජය
  7. සරත් වන්නිආරචිචි - අරැණ කීඩා සමාජය ,
  8. චන්දපාල දලුෙෙගාඩ  -  ශී විජය කීඩා සමාජය 
  9. සුනිල් ෙපෙෙර්රා -  අරැණ කීඩා සමාජය
  10. හැරී ෙෙලස්ලි - හැදල සාගර කීඩාසමාජය
  11. D.K.G නිමල්සිරි - ශී එකමුත කීඩා සමාජය
  12. චාමර වීරසිංහ - ශාන්ත මරියා කීඩා සමාජය
  13. එස් රංජිත් සිල්වා -_ දීපශීඛා කීඩා සමාජය
  14. ෙටනිසන් ෙපාන්වීර
  15. රනිල් චන්දන සිල්වා - දීපශීඛා කීඩා සමාජය
  16. ෙෙඩානල්ඩි අයිවන් - දීපශීඛා කීඩා සමාජය
  17. විපුලසිරි සිල්වා
  18. චාමර ෙේස්රසිංහ - අරැණ කීඩා සමාජය
  19. සිරිපාල රණසිංහ - යක්කඩුව වීරගාමිණී කීඩා සමාජය
  20. වැන්සස් බංඩාර- ජයශී කීඩා සමාජය
  21. රිගබඩි ඩයස් - ජයශී කීඩා සමාජය
  22. ඔස්ටින් ඩයස් - ජයශී කීඩා සමාජය
  23. මිල්ටන් මැන්දිස්  - දීපශීඛා කීඩා සමාජය
  24. සැමිසන් මයිකල් - දීපශීඛා කීඩා සමාජය
  25. එරික් මර්වින්  - දීපශීඛා කීඩා සමාජය
  26. Lsli Yahathugoda 
  27. Shelton Perera - යක්කඩුව වීරගාමිණී කීඩා සමාජය
  28. සාගර Perera-- යක්කඩුව වීරගාමිණී කීඩා සමාජය
  29. සුනිල්  Perera -යක්කඩුව වීරගාමිණී කීඩා සමාජය
  30. එස් එන් රෑපස් ඩයස් - දීපශඛා කීඩා සමාජය
                                                              තවත් විස්තර බලන්න>>>
..............................................................................
................................................................................
If you need Or ask anything for web or elle Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number +094718669451
  VISIT , SEE AND READ ALL WHICH I WRITE                                                                     


Face book - Sri Lanka Elle ,   S  Jude Silva          
   Telephone number -  +94718669451 
 www.youtube.com   - Sri Lanka Elle                                                                                   
 E mail     - sssjsilva@yahoo.com,  
 ranjithsilva30@yahoo.com  
 Web For Sri Lanka Elle  
 http://srilankaelle3.blogspot.com  
   http://ellesrilanka.blogspot.com  
http://srilankaelle123456.blogspot.com 
 http://srilankaelle1.blogspot.com     
 http://Deepasikateam.blogspot.com             

                                                                                                                                                                                Other web For Sri Lanka elle
 http://S jude Silva.blogspot.com                                                
................................................................................