Wednesday, November 21, 2012

Poor Men’s Game,,

  .අන්තර්ජාලයට .ශී ලංකා එල්ලෙ  ක්‍රීඩාව  වෙනුවෙන් පලමුව Blog එකක්  එක්කල මා ..එය  එල්ලේ ක්‍රීඩාව තව තවත් ඉදිරියට රැගන යාම සදහා මා විසින් ගන්නා එක් උත්සාහයක් පමණි.......... ගල් මුල් සහ විවේචන සතටින් භාරගනිමි . සංස්කරණය කරමින් පවතී, නිවරදි කර බැලීම ඔබට භාරයි...........
--------------------------------------------------------------------------
Poor Men’s Game, එල්ලේ ක්‍රිඩාව,
        වසර දහස් ගනනක ඈත අතිතයක්  ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම මෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ ක්‍රිඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය.                         
         <<තවත්  විස්තර බලන්න>> 
--------------------------------------------------------------------------
එල්ලෙ  ක්‍රීඩා  ඉතිහාසය    
        එල්ලේ කීඩාව කවදා කවුරැන් විසින් කොතැනකදි ආරම්භ කිරිමකට මුලපුරා ඇත්ද යන්න සදහන් කිරිමට හේතු සාධක නොමැති වුවද.... ඇත අතිතයේ අප මුතුන් මිත්තන්ගෙන් පැවත එන ක්‍රීඩාවක් බවට..............
                                    <<තවත්  විස්තර බලන්න>>
----------------------------------------------------------------
දක්ෂ ශී ලංකා  එල්ලේ ක්‍රීඩකයින්
 
      
 දක්ෂ ශී ලංකා  එල්ලෙ ක්‍රීඩකයින්
  1. කැමිලස් ඇන්තනි = ජයශී- කෝපියාවත්ත - 
  2. එරික් නිවුටන්= ජයශ්‍රී - කෝපියාවත්ත
  3. නිවුටන් සිල්වා - සික්ස්ටීන් බ්‍රදර්ස් -  ජා-ඇල                                                                                    <<තවත්  විස්තර බලන්න>>-
  4. ------------------------------------------------------------එල්ලේ ක්‍රීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත් 
ටෙටො
වසර දහස් ගනනක ඈත අතිතයක් ඇති මෙම කීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත් පමාණය ඉතාමත් සීමිතයි. ඒම සංඛයාව ඇගිලි සංඛයාවටත් ඉතා අඩු වීම ගැන අප සියලුම අයවලුන් කණගාටුවට පත්විය යුතයි 
<<තවත් විස්තර බලන්න>>   
---------------------------------------------------------------------
එල්ලේ කණ්ඩායම්


විසිවන ශතවර්ෂය ආරමිභයේ එල්ලේ  ක්‍රීඩාව බස්නාහිර පලාතවයඹ පලාත මුහුදු බඩ සීමාවන් මුල් ස්ථානයන් කර ගනිමින් එක් එක් කණ්ඩායම් බිහිවිය.සිත්ගන්නා සුලු ආකාර‍යෙන් පැවති මෙම  තරගයන් සති‍යේ අග භාග‍යේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී පැවති අතර එම දිනයන්හි ක්‍රීඩකයින් සහ උදවුකරැවන්.සහය දක්වන්න් විශාල වශ‍යෙන් කීඩාංගනයන් කරා එක්රොක්වනු එදා  මෙන්ම වර්ථමානයේදී දැකගත හැක
   <<තවත්  විස්තර බලන්න>>
---------------------------------------------------------------------ඉතාලියේ එල්ලේ කණ්ඩායම්

වයබ පලාත,බස්නාහිර පලාත යන පලාත් වලින් ඉතාලියේ රාජකාරීන් සදහා ගොස් සිටින ශී ලංකාවසී ජනතාවගෙන් වැඩි පිරිසක් අයත් වන්නේ වයබ පලාතට අයත්  වෙන්නප්පුව ,මාරවිල මුදුකටුව මීගමුව සහ කටුනේරිය ඇතුලු මුහුදු සීමාවට අයත් පදේශ වලින් හා බස්නාහිර පලාතට අයත් කොළඹ ගම්පහ සහ හැදල වන අතර ඔහුන් ඉතාලි‍යේදී පවා එල්ලේ ක්‍රීඩාව අමතක නොකර එල්ලේ  ක්‍රීඩා තරග පවත්වන අතර එම තරගයන්හි විස්තර හා ඡායාරැපයන් මෙහි පළකිරිමට කටයුතු සලසා ඇත.
තවත්  විස්තර බලන්න>>
 ලංකාවේ කාන්තා එල්ලේ කණ්ඩායම්
                                    ශ්‍රී ලංකාව තුල කාන්තා එල්ලේ කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආයතනයන් තුලද කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආරක්ෂක අංශයන් තුලද දක්ෂ කණ්ඩායම් කිහිපයක් දක්නට ඇත  <<තවත්  විස්තර බලන්න>>>                                                  
ලංකාවේ පැවති එල්ලේ තරගමාලාවන් පිළිබද විස්තර
              ශ්‍රී ලංකාව තුල පවත්නා එල්ලේ තරගමාලාවන්,සහභාගි වු කණ්ඩායම් ජයගුහණය ලබාගත් කණ්ඩායම් විස්තර සහ එම තරගමාලාව සංවිධානය කරන ලද අයවලුන්ගේ විස්තර මෙන්ම එම තරගාවලියේ සියලුම ඡායාරැපයන් සහ විඩියෝපට මෙම බ්ලොග් අඩවිය තුලින් ඔබට බලාගැනිමට හැක  
<<<තවත් විස්තර බලන්න>>          
එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරිත්
    එල්ලේ ක්‍රිඩාව ශ්‍රී ලංකාව පුරා පමණක් නොව ජත්‍යනතර ක්‍රිඩාංගනයන් කරා රැගෙන යාමට තරම් ඉතාඋද්වේගකර තරග රටාවක් පෙන්නුම් කරනු ලබන ක්‍රීඩාවක් බවට අමුතුවෙන් හදුන්වාදීමට අවශ්‍ය නොවන අතර එම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මහත් වූ මෙහෙයන් කර ඇති අයවලුන් බොහෝය.ඒ අතරට.........                                    
 <<තවත්  විස්තර බලන්න>>
--------------------------------------------------------------
      ඉතාලියේ පැවති එල්ලේ තරග විශේෂ අවශ්ථා........
ශ්‍රි ලංකාවේ සිට ඉතාලි රජයේ රැකියාවන් සොයා ගොස් ඇති අයවලුන් අතරින් වැඩිම කොටසක් අයත් වන්නේ වයඹ පලාතට අයත් දිස්ත්‍රික්කයන් වලිනි.එසේම මුහුදු  ආසන්න ගම්මානයන් ඒ අතරින් ප්‍රධාන ස්ථනය ගනු ලබන බවද පෙන්වා දිය හැක
<<තවත්  විස්තර බලන්න>>......     








        එල්ලේ ක්‍රීඩාව කුඩා අවදියේදි මා  ඉතාමත් ප්‍රිය කල ක්‍රිඩාව වුවද ම්තුරන් සමග සතුටු සිතින් ක්‍රීඩා කලද අතිත කාලයේදි මෙන් ඒ පිළිබද කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැක.
    මෙම ක්‍රිඩාවට පසු කාලයන්හිදී ලොව බිහිවු ක්‍රිඩාවන් වර්ථමානයේදි ජාත්‍යන්තර තලය දක්වා ගොස් ඇති අතර එම  ක්‍රිඩකයින් හටද ඉතා යහපත් කලදවසක් ගොස් ඇතත් ඒල්ලේ ක්‍රීඩකයින් හට මෙන්ම එල්ලේ ක්‍රිඩාවට කුමක් සිදුවිද යන්න කල්පනා කල යුතුය.
       .මෙම ක්‍රීඩාවට ඇලුම් කරනා ඒ පිළිබද වැඩි  උනන්දුවක් දක්වනු ලබන සෑම අයෙකුගේම දැනගැනීම සදහා සහ එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව පිළිබදව අවංකවම කැපවෙන ..හා .ඒ පිලිබදව සිතා කටයුතු කරනා සෑම අයෙකු වෙනුවෙන්ම එල්ලේ ක්‍රීඩා තොරතුරැ පිළිබදව මෙවන් සටහනක් තැබිමට මා හට හැකිවිම පිළිබදව සතුටට පත්වෙමි.
.<<තවත්  විස්තර බලන්න>>...... 
.http://ellesrilanka.blogspot.com   


Click Me 
http://www.youtube.com/channel/UCGyhCn52ork3QWb0UlCy-OA Sri Lanka Elle videos
              
Sri Lanka elle
Click Me
 Sri Lanka elle

Saturday, August 11, 2012

ඉතිහාසය

 .මෙම කීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.

 කෘෂිකර්මාන්තය පථම ජිවිකාව කරගත් අප මුතන් මිත්තන් තම අස්වැන්න නෙලා ගක්කා ලද කාල සීමාවෙන් පසුව ලැ‍බෙන කෙටි විවේක කාල සීමාව හා  නැවත වී වගාව සදහා තම තමන්ට හිමි කඹුරැ නැවත වගා කරන තෙක් තම විනෝදාස්වාදය සදහා එල්ලේ කීඩාවේ යෙසී ඇති  බව අපහට සිතා ගත හැක.ඔවුන් පලමුව පිත්ත වශයෙන් පොල් ගස්වල පොල් පිත්ති,ති , කිතුල් පිති උදුළු මිට  ෙහා පොලු කැබැල්ලක් එල්ලේ පිත්තක් ලෙස යොදා ගන්නට ඇති බවය. 
      එසේම පන්දුව ලෙස තම කඹුර අසලින් සොයා ගත හැකි වියලුනු කදුරැ ගෙඩි එම තරග සදහා ගන්නට ඇතැයි  විශ්වාස  කළ හැක.තවද ඔටිටුපාලු  බෝල සහකොළ කැබලි වලින් ඔතා ගන්නා ලද කොළ බෝලද ගන්නට ඇතැයි  විශ්වාස කිරිම සදහා පැරැන්නන් නොමැති වුවද ඔවුන්ගේ සටහන් අදටද වලංගුව පවතළ
Wel Kaduru ( Cerbera manghas )


මෙම ගැමි ජනයා සහ ධීවර ජනතාව විසින් තම ගම ඇතලත කණ්ඩායමි කිහිපයක් සකස් කර ගනිමින් තරග මාලාවන් පවත්වමින් තම විවේක කාලය විනෝදයෙන් කාලය ගතකර ඇති අතර ගැමි කාන්තාවන් පවා එම තරගයන්හි තරග කාරියන් ලෙස  තරග කිරිමත් තම දරැ මල්ල්න් පවා එම තරග සදහා සහභාගී කර ගන්න්ට ඇති බවද විශ්වාස කළ හැකි කරැණකි.එසේම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමිද එම තරග සදහා යොදා  ගන්නට ඇත. 

එසේම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමිද එම තරග සදහා සහභාගී වුවද එකමුතව ස ෙහා්දර  ලීලාෙවන් යුක්තව එම තරගයන් සදහා සහභාගී වී ඇත එම තරග මාලාවන් පවා සිත් ගන්නා සුලු වු බව පැරැන්නන් අද පවා පවසනු අප අසා ඇත. .ඔවුන් තම තම අදහස් එක එකා අතර ෙබදා හදා ගත් අතර තරග මාලාව අතර රසවත් ආහාර පානයන් සියලු ෙදනා අතර ෙබදා හදා ගත් බවස පවසති.එයට අසල්වැසියන් ඥාතීන් පවා සහභාගී වී ඇත. එය රට පුරා ව‍යයාප්ත විමට එපමණ කලක් ගතවී නැත.            

                
           ඔවුන් අතරින් දක්ෂ අයවලුන්  එකතව සාදාගන්නා ලද එක් කණ්ඩායමක්  තම ගම නියෝජනය කරන කණ්ඩායම වශ යනද ඉතා දක්ෂතම කීඩකයා එම කණ්ඩායමි නායකයා   වශ යනද, එම පලාතට සුදුසු නමක්ද යොදා ගනිමින් තරග මාලාවන් සදහා සහභාගි වන ලද බැවී පැරැන්න්න් විසින් පවසනු අප අසා ඇත. මෙය අප විසින් ෙගාතන ලද මිත්‍යා මතයක්ද කතාවකනොවන අතර අපද එම අත්දැකීමට මුහුණ දී ඇති බවද එය අත් දැක ඇති බවද ද සටහන් කිරිමට හැකි කරැණකි.තවද එය වර්ෂ 1960 ත් 1970 ත් අතර කාලය තල මාද දැක ඇති ඉතා සිත්ගන්නා සුලු මනහර වූ දසුනක් නිසා එය සටහන් කිරිමද මා  සත යුතුකම විය.

         වසර දහස් ගනනක ඈත අතිතයක්  ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම මෙම  දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල කල යුතය.  එම කීඩාව වර්ෂ 1960 ත් 1980 ත් අතර ජාතික කීඩාව වශ‍ යන් සැලකනු ලැබූ අතර  වර්ථමානයේ දිස්තීක්ක කිහිපයකට පමණක් සීමාවීම ඉතා කණගාටුවට කරැණකි.           
    අප මුතන් මිත්තන් ඈත අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම කීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.
      මුහුදු බඩ ධිවර ජනතාව, කෘෂිකර්මාන්තය ජිවන රටාව කරගත් ගැමි ජනතාව එය රැක ගැනිම සදහා මහත් කැපකිරිමක් දරන බව අප දැක ඇත.අදටත් ඔවුන් එමකැපකිරිම සිදුකරමින් සිටිති. 

එල්ලේ කීඩාවේ ඇති
 මුලික වු ගුණාංගයන් 
1.     බෝලයට එල්ලය බලා වේගවත්ව පහර එල්ල කිරිම.
2      උඩ පන්දුවක් හෝ බිම දිගේ පැමිණෙන පන්දුවක් සාර්ථකව අල්ලා ගැනිම.
3.     අල්ලා ගන්නා බෝලය එල්ලය බලා ඉතා දුරකට විසිකිරිමට හැකිවිම.
4.     වටය දුවන්නා වෙතට ඕනෑම දුරක සිට එල්ලටය පහර එල්ල කොට දවාගැනීමට හැකිවීම.
5.    වේගයෙන් ධාවන හැකියාව සහ ධාවනයේදී තමන් වෙත එල්ලවන බෝලයෙන් බේරි ලකුණු ලබා ගැනිම

ක්‍රීඩා පිටිය
  සාමාන්‍යෙයන් එල්ලේ පන්දුවට පහරදෙන්නකු වේගවත් අයුරින් පහරවල් එල්ල කරනු ලබයි. එසේ හෙයින් යාර 150 ත් 200 ක් තරම් වු දුරකට පන්දුව යන බැවින් හා එක් පිලකට කීඩකයින් 16 දෙනකු පන්දු රැකිමෙහි යෙදිමට සිදුවන නිසාත්,කීඩා පිටිය තුල ලකුණක් ලබා ගැනිම සදහා ඇති වටය අඩි 220 ක් පමණ වන නිසාත්,එල්ලේ කිඩාව සදහා සෑහෙන වශාලත්වයෙන් යුක්තවූ විවෘත කීඩා පීටියක් යොදා ගත යුතුයි.

කීඩා උපකරණ

 
         Sri Lankan’s favorite pastime has had quite a few heavy hitters and powerful pitchers throughout its history. With their impressive Sri Lanka Elle, game-winning strikeouts and larger-than-life personalities, these famous Elle players have become sports legends. –
                      You Can see all details of undermentioned Excellent  Elle  Players ( We try to published Sport of Sri Lanka Elle details If You have past details of reverent for Sport of Sri Lanka elle please sent them to us...................................)
Click Me

  1. Kamilas Antony ,
  2. Eric Niutan 
  3. Niutan Silva 
  4. Condrad silva
  5. Raman Appuhami 
  6. Neel Rupas Silva
  7. Sarath wanniarachchi.,
  8. Chandrapala Dalugoda 
  9. Sunil Perera 
  10. Hari Lasli ,
  11. Nimalasiri Silva , 
  12. Chamara Weerasinghe
  13. S Ranjit silva
  14. Tanisan Ponweera
  15. S Ranil Chandana
  16. Donald Aiwan
  17. Vipulasiri Silva
  18. Chamara Silva
  19. Siripala ranasinghe
  20. Wansas Bandara
  21. Regabad Dias
  22. Ostin Dias
  23. Milton Mandis
  24. Samsan Maikal
  25. Eric Marvin
  26. Lasly Yahathugoda
  27. Selton Perera
  28. Sagara Perera
  29. Sunil Perer  
    here are the few Elle players

Excelant  Elle Teams  in Sri  Lanka
Click Me
  1. Thotalaga Aruna 
  2. Madakolaba Sri Vijaya
  3. Paliyagoda Rangika
  4. Yakkoduwa weera Gaminee
  5. Ganeemulla wasana
  6. Koopiyawaththa Jayasri
  7. Ragama Basilika
  8. Matagoda Ananada
  9. HoraGolla Deepasika
  10. Handala Sagara
  11. Dankotuwa Suhada
  12. Marawila St Anns
  13. Hunupitiya Sri Ekamuthu
  14. Nagoda Srimali
  15. Udammwita Gaminee
  16. Ja - Ela Sixteen Brothers
  17. Nainamadama St Maryes
  18. Meegamuwa Api Babaru
  19. Peralananda St Anthoni
  20. Kadana St Sebastiyan
  21. kalaniya Young Eagals
  22. Mahabage St Jude
  23. Thibbotugoda St Isidore
  24. Kudabollatha Api Ekshat
  25. Niwandama Rohana
  26. Wewalduwa Nagenatharu
  27. Weliwerya Kanthi
  28. Kotahena Nawaralla
  29. Kiththam pahuwa Gaminee
  30. Kudapaduwa Pathima
  31. Handala Ekshath
  32. Jositaawththa Rashmi    
  33. Rangammullla Ekshat 


Click Me To see Other Details
 http://srilankaelle123456.wix.com/elle

.....................................................................
.....................................................................
If you need Or ask anything for web or elle Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number +094718669451
  VISIT , SEE AND READ ALL WHICH I WRITE                                                                     

Face book - Sri Lanka Elle ,   S  Jude Silva          
   Telephone number -  +94718669451 
 www.youtube.com   - Sri Lanka Elle                                                                                   
 E mail     - sssjsilva@yahoo.com,  
 ranjithsilva30@yahoo.com  
 Web For Sri Lanka Elle  
 http://srilankaelle3.blogspot.com  
   http://ellesrilanka.blogspot.com  
http://srilankaelle123456.blogspot.com 
 http://srilankaelle1.blogspot.com     
 http://Deepasikateam.blogspot.com             

                                                                                                                                                                                Other web For Sri Lanka elle
 http://S jude Silva.blogspot.com                                                
.....................................................................





















දක්ෂ ශී ලංකා එල්ලෙ කීඩකයින්

 

      
   


  1. කැමිලස් ඇන්තනි = ජයශී කීඩා සමාජය රාගම
  2. එරික් නිවුටන්= ජයශී කීඩා සමාජය රාගම
  3. නිවුටන් සිල්වා - සික්ස්ටීන් බදර්ස් කීඩා සදාජය ජා-ඇල
  4. ෙෙකාන්ඩිරඩි සිලිවා - කදාන ශී මාලි
  5. ෙෙර්මන් අප්පුහාමි - සිංහ පැටවු 
  6. නීල් රෑපස් සිල්වා  - දීපශිඛා කීඩා සමාජය
  7. සරත් වන්නිආරචිචි - අරැණ කීඩා සමාජය ,
  8. චන්දපාල දලුෙෙගාඩ  -  ශී විජය කීඩා සමාජය 
  9. සුනිල් ෙපෙෙර්රා -  අරැණ කීඩා සමාජය
  10. හැරී ෙෙලස්ලි - හැදල සාගර කීඩාසමාජය
  11. D.K.G නිමල්සිරි - ශී එකමුත කීඩා සමාජය
  12. චාමර වීරසිංහ - ශාන්ත මරියා කීඩා සමාජය
  13. එස් රංජිත් සිල්වා -_ දීපශීඛා කීඩා සමාජය
  14. ෙටනිසන් ෙපාන්වීර
  15. රනිල් චන්දන සිල්වා - දීපශීඛා කීඩා සමාජය
  16. ෙෙඩානල්ඩි අයිවන් - දීපශීඛා කීඩා සමාජය
  17. විපුලසිරි සිල්වා
  18. චාමර ෙේස්රසිංහ - අරැණ කීඩා සමාජය
  19. සිරිපාල රණසිංහ - යක්කඩුව වීරගාමිණී කීඩා සමාජය
  20. වැන්සස් බංඩාර- ජයශී කීඩා සමාජය
  21. රිගබඩි ඩයස් - ජයශී කීඩා සමාජය
  22. ඔස්ටින් ඩයස් - ජයශී කීඩා සමාජය
  23. මිල්ටන් මැන්දිස්  - දීපශීඛා කීඩා සමාජය
  24. සැමිසන් මයිකල් - දීපශීඛා කීඩා සමාජය
  25. එරික් මර්වින්  - දීපශීඛා කීඩා සමාජය
  26. Lsli Yahathugoda 
  27. Shelton Perera - යක්කඩුව වීරගාමිණී කීඩා සමාජය
  28. සාගර Perera-- යක්කඩුව වීරගාමිණී කීඩා සමාජය
  29. සුනිල්  Perera -යක්කඩුව වීරගාමිණී කීඩා සමාජය
  30. එස් එන් රෑපස් ඩයස් - දීපශඛා කීඩා සමාජය
                                                              තවත් විස්තර බලන්න>>>
..............................................................................
................................................................................
If you need Or ask anything for web or elle Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number +094718669451
  VISIT , SEE AND READ ALL WHICH I WRITE                                                                     


Face book - Sri Lanka Elle ,   S  Jude Silva          
   Telephone number -  +94718669451 
 www.youtube.com   - Sri Lanka Elle                                                                                   
 E mail     - sssjsilva@yahoo.com,  
 ranjithsilva30@yahoo.com  
 Web For Sri Lanka Elle  
 http://srilankaelle3.blogspot.com  
   http://ellesrilanka.blogspot.com  
http://srilankaelle123456.blogspot.com 
 http://srilankaelle1.blogspot.com     
 http://Deepasikateam.blogspot.com             

                                                                                                                                                                                Other web For Sri Lanka elle
 http://S jude Silva.blogspot.com                                                
................................................................................