Sport of Sri Lanka Elle it was pastime game and national sport in year between 1960 -1980.which was introduced by our ancestors in Sri Lanka more Than two thousand years ago.But now it was operated few district such as Colombo,Gampaha and Putthalam..වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම මෙම දුප්ප්ත අයවලුන් ක්‍රීඩාකරනු ලබන එල්ලේ ක්‍රීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතුය. එම ක්‍රිඩාව වර්ෂ 1960 ත් 1980 ත් ජාතික ක්‍රීඩාව විය.
More Sri Lanka Elle Details
Monday, February 10, 2014
එල්ලේ ක්‍රීඩකයින්ගේ විස්තර
| |||||||||||||||||||||||||||||||||
Contents[hide]
|
.
Friday, January 31, 2014
එල්ලේ ක්‍රිඩාව
.අන්තර්ජාලයට .ශී ලංකා එල්ලෙ ක්‍රීඩාව වෙනුවෙන් පලමුව Blog එකක් එක්කල මා ..එය එල්ලේ ක්‍රීඩාව තව තවත් ඉදිරියට රැගන යාම සදහා මා විසින් ගන්නා එක් උත්සාහයක් පමණි.......... ගල් මුල් සහ විවේචන සතටින් භාරගනිමි . සංස්කරණය කරමින් පවතී, නිවරදි කර බැලීම ඔබට භාරයි...........
--------------------------------------------------------------------------
Poor Men’s Game, එල්ලේ ක්‍රිඩාව,
Poor Men’s Game, එල්ලේ ක්‍රිඩාව,
<<තවත් විස්තර බලන්න>>
-----------------------------------------------------------------එල්ලෙ ක්‍රීඩා ඉතිහාසය
එල්ලේ කීඩාව කවදා කවුරැන් විසින් කොතැනකදි ආරම්භ කිරිමකට මුලපුරා ඇත්ද යන්න සදහන් කිරිමට හේතු සාධක නොමැති වුවද.... ඇත අතිතයේ අප මුතුන් මිත්තන්ගෙන් පැවත එන ක්‍රීඩාවක් බවට..............<<තවත් විස්තර බලන්න>>
----------------------------------------------------------------
දක්ෂ ශී ලංකා එල්ලේ ක්‍රීඩකයින්

දක්ෂ ශී ලංකා එල්ලෙ ක්‍රීඩකයින්
- කැමිලස් ඇන්තනි = ජයශී- කෝපියාවත්ත -
- එරික් නිවුටන්= ජයශ්‍රී - කෝපියාවත්ත
- නිවුටන් සිල්වා - සික්ස්ටීන් බ්‍රදර්ස් - ජා-ඇල <<තවත් විස්තර බලන්න>>-
- ------------------------------------------------------------එල්ලේ ක්‍රීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත්
<<තවත් විස්තර බලන්න>>
---------------------------------------------------------------------
එල්ලේ කණ්ඩායම්
විසිවන ශතවර්ෂය ආරමිභයේ එල්ලේ ක්‍රීඩාව බස්නාහිර පලාත, වයඹ පලාත මුහුදු බඩ සීමාවන් මුල් ස්ථානයන් කර ගනිමින් එක් එක් කණ්ඩායම් බිහිවිය.සිත්ගන්නා සුලු ආකාරයෙන් පැවති මෙම තරගයන් සතියේ අග භාගයේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී පැවති අතර එම දිනයන්හි ක්‍රීඩකයින් සහ උදවුකරැවන්.සහය දක්වන්න් විශාල වශයෙන් කීඩාංගනයන් කරා එක්රොක්වනු එදා මෙන්ම වර්ථමානයේදී දැකගත හැක <<තවත් විස්තර බලන්න>> |
---------------------------------------------------------------------ඉතාලියේ එල්ලේ කණ්ඩායම්
වයබ පලාත,බස්නාහිර පලාත යන පලාත් වලින් ඉතාලියේ රාජකාරීන් සදහා ගොස් සිටින ශී ලංකාවසී ජනතාවගෙන් වැඩි පිරිසක් අයත් වන්නේ වයබ පලාතට අයත් වෙන්නප්පුව ,මාරවිල මුදුකටුව මීගමුව සහ කටුනේරිය ඇතුලු මුහුදු සීමාවට අයත් පදේශ වලින් හා බස්නාහිර පලාතට අයත් කොළඹ ගම්පහ සහ හැදල වන අතර ඔහුන් ඉතාලියේදී පවා එල්ලේ ක්‍රීඩාව අමතක නොකර එල්ලේ ක්‍රීඩා තරග පවත්වන අතර එම තරගයන්හි විස්තර හා ඡායාරැපයන් මෙහි පළකිරිමට කටයුතු සලසා ඇත.තවත් විස්තර බලන්න>> |
ලංකාවේ කාන්තා එල්ලේ කණ්ඩායම්
ශ්‍රී ලංකාව තුල කාන්තා එල්ලේ කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආයතනයන් තුලද කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආරක්ෂක අංශයන් තුලද දක්ෂ කණ්ඩායම් කිහිපයක් දක්නට ඇත <<තවත් විස්තර බලන්න>>>
|
ලංකාවේ පැවති එල්ලේ තරගමාලාවන් පිළිබද විස්තර
<<<තවත් විස්තර බලන්න>> |
එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරිත්
එල්ලේ ක්‍රිඩාව ශ්‍රී ලංකාව පුරා පමණක් නොව ජත්‍යනතර ක්‍රිඩාංගනයන් කරා රැගෙන යාමට තරම් ඉතාඋද්වේගකර තරග රටාවක් පෙන්නුම් කරනු ලබන ක්‍රීඩාවක් බවට අමුතුවෙන් හදුන්වාදීමට අවශ්‍ය නොවන අතර එම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මහත් වූ මෙහෙයන් කර ඇති අයවලුන් බොහෝය.ඒ අතරට.........
<<තවත් විස්තර බලන්න>>
<<තවත් විස්තර බලන්න>>
--------------------------------------------------------------
ඉතාලියේ පැවති එල්ලේ තරග විශේෂ අවශ්ථා........
ශ්‍රි ලංකාවේ සිට ඉතාලි රජයේ රැකියාවන් සොයා ගොස් ඇති අයවලුන් අතරින් වැඩිම කොටසක් අයත් වන්නේ වයඹ පලාතට අයත් දිස්ත්‍රික්කයන් වලිනි.එසේම මුහුදු ආසන්න ගම්මානයන් ඒ අතරින් ප්‍රධාන ස්ථනය ගනු ලබන බවද පෙන්වා දිය හැක<<තවත් විස්තර බලන්න>>...... |
එල්ලේ ක්‍රීඩාව කුඩා අවදියේදි මා ඉතාමත් ප්‍රිය කල ක්‍රිඩාව වුවද ම්තුරන් සමග සතුටු සිතින් ක්‍රීඩා කලද අතිත කාලයේදි මෙන් ඒ පිළිබද කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැක.
මෙම ක්‍රිඩාවට පසු කාලයන්හිදී ලොව බිහිවු ක්‍රිඩාවන් වර්ථමානයේදි ජාත්‍යන්තර තලය දක්වා ගොස් ඇති අතර එම ක්‍රිඩකයින් හටද ඉතා යහපත් කලදවසක් ගොස් ඇතත් ඒල්ලේ ක්‍රීඩකයින් හට මෙන්ම එල්ලේ ක්‍රිඩාවට කුමක් සිදුවිද යන්න කල්පනා කල යුතුය.
.මෙම ක්‍රීඩාවට ඇලුම් කරනා ඒ පිළිබද වැඩි උනන්දුවක් දක්වනු ලබන සෑම අයෙකුගේම දැනගැනීම සදහා සහ එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව පිළිබදව අවංකවම කැපවෙන ..හා .ඒ පිලිබදව සිතා කටයුතු කරනා සෑම අයෙකු වෙනුවෙන්ම එල්ලේ ක්‍රීඩා තොරතුරැ පිළිබදව මෙවන් සටහනක් තැබිමට මා හට හැකිවිම පිළිබදව සතුටට පත්වෙමි.
.<<තවත් විස්තර බලන්න>>......
.http://ellesrilanka.blogspot.com
.<<තවත් විස්තර බලන්න>>......
.http://ellesrilanka.blogspot.com
.....................................................................
If you need Or ask anything for web or elle Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number +094718669451
VISIT , SEE AND READ ALL WHICH I WRITE
Face book - Sri Lanka Elle , S Jude Silva
Telephone number -
+94718669451
www.youtube.com - Sri Lanka Elle
E mail - sssjsilva@yahoo.com,
ranjithsilva30@yahoo.com
Web For Sri Lanka Elle
http://srilankaelle3.blogspot.com
http://ellesrilanka.blogspot.com
http://srilankaelle123456.blogspot.com
http://srilankaelle1.blogspot.com
Telephone number -
+94718669451 www.youtube.com - Sri Lanka Elle
E mail - sssjsilva@yahoo.com,
ranjithsilva30@yahoo.com
Web For Sri Lanka Elle
http://srilankaelle3.blogspot.com
http://ellesrilanka.blogspot.com
http://srilankaelle123456.blogspot.com
http://srilankaelle1.blogspot.com
Other web For Sri Lanka elle
.....................................................................
Wednesday, November 21, 2012
Poor Men’s Game,,
.අන්තර්ජාලයට .ශී ලංකා එල්ලෙ ක්‍රීඩාව වෙනුවෙන් පලමුව Blog එකක් එක්කල මා ..එය එල්ලේ ක්‍රීඩාව තව තවත් ඉදිරියට රැගන යාම සදහා මා විසින් ගන්නා එක් උත්සාහයක් පමණි.......... ගල් මුල් සහ විවේචන සතටින් භාරගනිමි . සංස්කරණය කරමින් පවතී, නිවරදි කර බැලීම ඔබට භාරයි...........
වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම මෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ ක්‍රිඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය.
<<තවත් විස්තර බලන්න>>
--------------------------------------------------------------------------
එල්ලෙ ක්‍රීඩා ඉතිහාසය
එල්ලේ කීඩාව කවදා කවුරැන් විසින් කොතැනකදි ආරම්භ කිරිමකට මුලපුරා ඇත්ද යන්න සදහන් කිරිමට හේතු සාධක නොමැති වුවද.... ඇත අතිතයේ අප මුතුන් මිත්තන්ගෙන් පැවත එන ක්‍රීඩාවක් බවට..............
<<තවත් විස්තර බලන්න>>
----------------------------------------------------------------
දක්ෂ ශී ලංකා එල්ලේ ක්‍රීඩකයින්

වසර දහස් ගනනක ඈත අතිතයක් ඇති මෙම කීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත් පමාණය ඉතාමත් සීමිතයි. ඒම සංඛයාව ඇගිලි සංඛයාවටත් ඉතා අඩු වීම ගැන අප සියලුම අයවලුන් කණගාටුවට පත්විය යුතයි
<<තවත් විස්තර බලන්න>>
Click Me
--------------------------------------------------------------------------
Poor Men’s Game, එල්ලේ ක්‍රිඩාව,
Poor Men’s Game, එල්ලේ ක්‍රිඩාව,
<<තවත් විස්තර බලන්න>>
--------------------------------------------------------------------------
එල්ලෙ ක්‍රීඩා ඉතිහාසය
එල්ලේ කීඩාව කවදා කවුරැන් විසින් කොතැනකදි ආරම්භ කිරිමකට මුලපුරා ඇත්ද යන්න සදහන් කිරිමට හේතු සාධක නොමැති වුවද.... ඇත අතිතයේ අප මුතුන් මිත්තන්ගෙන් පැවත එන ක්‍රීඩාවක් බවට..............<<තවත් විස්තර බලන්න>>
----------------------------------------------------------------
දක්ෂ ශී ලංකා එල්ලේ ක්‍රීඩකයින්

දක්ෂ ශී ලංකා එල්ලෙ ක්‍රීඩකයින්
- කැමිලස් ඇන්තනි = ජයශී- කෝපියාවත්ත -
- එරික් නිවුටන්= ජයශ්‍රී - කෝපියාවත්ත
- නිවුටන් සිල්වා - සික්ස්ටීන් බ්‍රදර්ස් - ජා-ඇල <<තවත් විස්තර බලන්න>>-
- ------------------------------------------------------------එල්ලේ ක්‍රීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත්
<<තවත් විස්තර බලන්න>>
---------------------------------------------------------------------
එල්ලේ කණ්ඩායම්
විසිවන ශතවර්ෂය ආරමිභයේ එල්ලේ ක්‍රීඩාව බස්නාහිර පලාත, වයඹ පලාත මුහුදු බඩ සීමාවන් මුල් ස්ථානයන් කර ගනිමින් එක් එක් කණ්ඩායම් බිහිවිය.සිත්ගන්නා සුලු ආකාරයෙන් පැවති මෙම තරගයන් සතියේ අග භාගයේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී පැවති අතර එම දිනයන්හි ක්‍රීඩකයින් සහ උදවුකරැවන්.සහය දක්වන්න් විශාල වශයෙන් කීඩාංගනයන් කරා එක්රොක්වනු එදා මෙන්ම වර්ථමානයේදී දැකගත හැක <<තවත් විස්තර බලන්න>> |
---------------------------------------------------------------------ඉතාලියේ එල්ලේ කණ්ඩායම්
වයබ පලාත,බස්නාහිර පලාත යන පලාත් වලින් ඉතාලියේ රාජකාරීන් සදහා ගොස් සිටින ශී ලංකාවසී ජනතාවගෙන් වැඩි පිරිසක් අයත් වන්නේ වයබ පලාතට අයත් වෙන්නප්පුව ,මාරවිල මුදුකටුව මීගමුව සහ කටුනේරිය ඇතුලු මුහුදු සීමාවට අයත් පදේශ වලින් හා බස්නාහිර පලාතට අයත් කොළඹ ගම්පහ සහ හැදල වන අතර ඔහුන් ඉතාලියේදී පවා එල්ලේ ක්‍රීඩාව අමතක නොකර එල්ලේ ක්‍රීඩා තරග පවත්වන අතර එම තරගයන්හි විස්තර හා ඡායාරැපයන් මෙහි පළකිරිමට කටයුතු සලසා ඇත.තවත් විස්තර බලන්න>> |
ලංකාවේ කාන්තා එල්ලේ කණ්ඩායම්
ශ්‍රී ලංකාව තුල කාන්තා එල්ලේ කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආයතනයන් තුලද කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආරක්ෂක අංශයන් තුලද දක්ෂ කණ්ඩායම් කිහිපයක් දක්නට ඇත <<තවත් විස්තර බලන්න>>>
|
ලංකාවේ පැවති එල්ලේ තරගමාලාවන් පිළිබද විස්තර
<<<තවත් විස්තර බලන්න>> |
එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරිත්
එල්ලේ ක්‍රිඩාව ශ්‍රී ලංකාව පුරා පමණක් නොව ජත්‍යනතර ක්‍රිඩාංගනයන් කරා රැගෙන යාමට තරම් ඉතාඋද්වේගකර තරග රටාවක් පෙන්නුම් කරනු ලබන ක්‍රීඩාවක් බවට අමුතුවෙන් හදුන්වාදීමට අවශ්‍ය නොවන අතර එම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මහත් වූ මෙහෙයන් කර ඇති අයවලුන් බොහෝය.ඒ අතරට.........
<<තවත් විස්තර බලන්න>>
<<තවත් විස්තර බලන්න>>
--------------------------------------------------------------
ඉතාලියේ පැවති එල්ලේ තරග විශේෂ අවශ්ථා........
ශ්‍රි ලංකාවේ සිට ඉතාලි රජයේ රැකියාවන් සොයා ගොස් ඇති අයවලුන් අතරින් වැඩිම කොටසක් අයත් වන්නේ වයඹ පලාතට අයත් දිස්ත්‍රික්කයන් වලිනි.එසේම මුහුදු ආසන්න ගම්මානයන් ඒ අතරින් ප්‍රධාන ස්ථනය ගනු ලබන බවද පෙන්වා දිය හැක<<තවත් විස්තර බලන්න>>...... |
එල්ලේ ක්‍රීඩාව කුඩා අවදියේදි මා ඉතාමත් ප්‍රිය කල ක්‍රිඩාව වුවද ම්තුරන් සමග සතුටු සිතින් ක්‍රීඩා කලද අතිත කාලයේදි මෙන් ඒ පිළිබද කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැක.
මෙම ක්‍රිඩාවට පසු කාලයන්හිදී ලොව බිහිවු ක්‍රිඩාවන් වර්ථමානයේදි ජාත්‍යන්තර තලය දක්වා ගොස් ඇති අතර එම ක්‍රිඩකයින් හටද ඉතා යහපත් කලදවසක් ගොස් ඇතත් ඒල්ලේ ක්‍රීඩකයින් හට මෙන්ම එල්ලේ ක්‍රිඩාවට කුමක් සිදුවිද යන්න කල්පනා කල යුතුය.
.මෙම ක්‍රීඩාවට ඇලුම් කරනා ඒ පිළිබද වැඩි උනන්දුවක් දක්වනු ලබන සෑම අයෙකුගේම දැනගැනීම සදහා සහ එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව පිළිබදව අවංකවම කැපවෙන ..හා .ඒ පිලිබදව සිතා කටයුතු කරනා සෑම අයෙකු වෙනුවෙන්ම එල්ලේ ක්‍රීඩා තොරතුරැ පිළිබදව මෙවන් සටහනක් තැබිමට මා හට හැකිවිම පිළිබදව සතුටට පත්වෙමි.
.<<තවත් විස්තර බලන්න>>......
.http://ellesrilanka.blogspot.com
.<<තවත් විස්තර බලන්න>>......
.http://ellesrilanka.blogspot.com
Sri Lanka elle

Sri Lanka elle
Subscribe to:
Posts (Atom)