.මෙම කීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.

කෘෂිකර්මාන්තය පථම ජිවිකාව කරගත් අප මුතන් මිත්තන් තම අස්වැන්න නෙලා ගක්කා ලද කාල සීමාවෙන් පසුව ලැබෙන කෙටි විවේක කාල සීමාව හා නැවත වී වගාව සදහා තම තමන්ට හිමි කඹුරැ නැවත වගා කරන තෙක් තම විනෝදාස්වාදය සදහා එල්ලේ කීඩාවේ යෙසී ඇති බව අපහට සිතා ගත හැක.ඔවුන් පලමුව පිත්ත වශයෙන් පොල් ගස්වල පොල් පිත්ති,ති , කිතුල් පිති උදුළු මිට ෙහා පොලු කැබැල්ලක් එල්ලේ පිත්තක් ලෙස යොදා ගන්නට ඇති බවය.
ඔවුන් අතරින් දක්ෂ අයවලුන් එකතව සාදාගන්නා ලද එක් කණ්ඩායමක් තම ගම නියෝජනය කරන කණ්ඩායම වශ යනද ඉතා දක්ෂතම කීඩකයා එම කණ්ඩායමි නායකයා වශ යනද, එම පලාතට සුදුසු නමක්ද යොදා ගනිමින් තරග මාලාවන් සදහා සහභාගි වන ලද බැවී පැරැන්න්න් විසින් පවසනු අප අසා ඇත. මෙය අප විසින් ෙගාතන ලද මිත්‍යා මතයක්ද කතාවකනොවන අතර අපද එම අත්දැකීමට මුහුණ දී ඇති බවද එය අත් දැක ඇති බවද ද සටහන් කිරිමට හැකි කරැණකි.තවද එය වර්ෂ 1960 ත් 1970 ත් අතර කාලය තල මාද දැක ඇති ඉතා සිත්ගන්නා සුලු මනහර වූ දසුනක් නිසා එය සටහන් කිරිමද මා සත යුතුකම විය.
වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම මෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල කල යුතය. එම කීඩාව වර්ෂ 1960 ත් 1980 ත් අතර ජාතික කීඩාව වශ යන් සැලකනු ලැබූ අතර වර්ථමානයේ දිස්තීක්ක කිහිපයකට පමණක් සීමාවීම ඉතා කණගාටුවට කරැණකි.
අප මුතන් මිත්තන් ඈත අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම කීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.
1. බෝලයට එල්ලය බලා වේගවත්ව පහර එල්ල කිරිම.
කීඩා උපකරණ


එසේම පන්දුව ලෙස තම කඹුර අසලින් සොයා ගත හැකි වියලුනු කදුරැ ගෙඩි එම තරග සදහා ගන්නට ඇතැයි විශ්වාස කළ හැක.තවද ඔටිටුපාලු බෝල සහකොළ කැබලි වලින් ඔතා ගන්නා ලද කොළ බෝලද ගන්නට ඇතැයි විශ්වාස කිරිම සදහා පැරැන්නන් නොමැති වුවද ඔවුන්ගේ සටහන් අදටද වලංගුව පවතළ
මෙම ගැමි ජනයා සහ ධීවර ජනතාව විසින් තම ගම ඇතලත කණ්ඩායමි කිහිපයක් සකස් කර ගනිමින් තරග මාලාවන් පවත්වමින් තම විවේක කාලය විනෝදයෙන් කාලය ගතකර ඇති අතර ගැමි කාන්තාවන් පවා එම තරගයන්හි තරග කාරියන් ලෙස තරග කිරිමත් තම දරැ මල්ල්න් පවා එම තරග සදහා සහභාගී කර ගන්න්ට ඇති බවද විශ්වාස කළ හැකි කරැණකි.එසේම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමිද එම තරග සදහා යොදා ගන්නට ඇත.

එසේම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමිද එම තරග සදහා සහභාගී වුවද එකමුතව ස ෙහා්දර ලීලාෙවන් යුක්තව එම තරගයන් සදහා සහභාගී වී ඇත එම තරග මාලාවන් පවා සිත් ගන්නා සුලු වු බව පැරැන්නන් අද පවා පවසනු අප අසා ඇත. .ඔවුන් තම තම අදහස් එක එකා අතර ෙබදා හදා ගත් අතර තරග මාලාව අතර රසවත් ආහාර පානයන් සියලු ෙදනා අතර ෙබදා හදා ගත් බවස පවසති.එයට අසල්වැසියන් ඥාතීන් පවා සහභාගී වී ඇත. එය රට පුරා වයයාප්ත විමට එපමණ කලක් ගතවී නැත.
Wel Kaduru ( Cerbera manghas )




අප මුතන් මිත්තන් ඈත අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම කීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.
මුහුදු බඩ ධිවර ජනතාව, කෘෂිකර්මාන්තය ජිවන රටාව කරගත් ගැමි ජනතාව එය රැක ගැනිම සදහා මහත් කැපකිරිමක් දරන බව අප දැක ඇත.අදටත් ඔවුන් එමකැපකිරිම සිදුකරමින් සිටිති.
2 උඩ පන්දුවක් හෝ බිම දිගේ පැමිණෙන පන්දුවක් සාර්ථකව අල්ලා ගැනිම.
3. අල්ලා ගන්නා බෝලය එල්ලය බලා ඉතා දුරකට විසිකිරිමට හැකිවිම.
4. වටය දුවන්නා වෙතට ඕනෑම දුරක සිට එල්ලටය පහර එල්ල කොට දවාගැනීමට හැකිවීම.
සාමාන්‍යෙයන් එල්ලේ පන්දුවට පහරදෙන්නකු වේගවත් අයුරින් පහරවල් එල්ල කරනු ලබයි. එසේ හෙයින් යාර 150 ත් 200 ක් තරම් වු දුරකට පන්දුව යන බැවින් හා එක් පිලකට කීඩකයින් 16 දෙනකු පන්දු රැකිමෙහි යෙදිමට සිදුවන නිසාත්,කීඩා පිටිය තුල ලකුණක් ලබා ගැනිම සදහා ඇති වටය අඩි 220 ක් පමණ වන නිසාත්,එල්ලේ කිඩාව සදහා සෑහෙන වශාලත්වයෙන් යුක්තවූ විවෘත කීඩා පීටියක් යොදා ගත යුතුයි.
Sri Lankan’s favorite pastime has had quite a few heavy hitters and
powerful pitchers throughout its history. With their impressive Sri Lanka Elle,
game-winning strikeouts and larger-than-life personalities, these famous
Elle players have become sports legends. –
You Can see all details of undermentioned Excellent Elle Players ( We try to published Sport of Sri Lanka Elle details If You have past details of reverent for Sport of Sri Lanka elle please sent them to us...................................)
Click Me
You Can see all details of undermentioned Excellent Elle Players ( We try to published Sport of Sri Lanka Elle details If You have past details of reverent for Sport of Sri Lanka elle please sent them to us...................................)
Click Me
- Kamilas Antony ,
- Eric Niutan
- Niutan Silva
- Condrad silva
- Raman Appuhami
- Neel Rupas Silva
- Sarath wanniarachchi.,
- Chandrapala Dalugoda
- Sunil Perera
- Hari Lasli ,
- Nimalasiri Silva ,
- Chamara Weerasinghe
- S Ranjit silva
- Tanisan Ponweera
- S Ranil Chandana
- Donald Aiwan
- Vipulasiri Silva
- Chamara Silva
- Siripala ranasinghe
- Wansas Bandara
- Regabad Dias
- Ostin Dias
- Milton Mandis
- Samsan Maikal
- Eric Marvin
- Lasly Yahathugoda
- Selton Perera
- Sagara Perera
- Sunil Perer
Excelant Elle Teams in Sri Lanka
- Thotalaga Aruna
- Madakolaba Sri Vijaya
- Paliyagoda Rangika
- Yakkoduwa weera Gaminee
- Ganeemulla wasana
- Koopiyawaththa Jayasri
- Ragama Basilika
- Matagoda Ananada
- HoraGolla Deepasika
- Handala Sagara
- Dankotuwa Suhada
- Marawila St Anns
- Hunupitiya Sri Ekamuthu
- Nagoda Srimali
- Udammwita Gaminee
- Ja - Ela Sixteen Brothers
- Nainamadama St Maryes
- Meegamuwa Api Babaru
- Peralananda St Anthoni
- Kadana St Sebastiyan
- kalaniya Young Eagals
- Mahabage St Jude
- Thibbotugoda St Isidore
- Kudabollatha Api Ekshat
- Niwandama Rohana
- Wewalduwa Nagenatharu
- Weliwerya Kanthi
- Kotahena Nawaralla
- Kiththam pahuwa Gaminee
- Kudapaduwa Pathima
- Handala Ekshath
- Jositaawththa Rashmi
- Rangammullla Ekshat
http://srilankaelle123456.wix.com/elle
.....................................................................
If you need Or ask anything for web or elle Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number +094718669451
VISIT , SEE AND READ ALL WHICH I WRITE
Face book - Sri Lanka Elle , S Jude Silva
Telephone number -
www.youtube.com - Sri Lanka Elle
E mail - sssjsilva@yahoo.com,
ranjithsilva30@yahoo.com
Web For Sri Lanka Elle
http://srilankaelle3.blogspot.com
http://ellesrilanka.blogspot.com
http://srilankaelle123456.blogspot.com
http://srilankaelle1.blogspot.com
Telephone number -
www.youtube.com - Sri Lanka Elle
E mail - sssjsilva@yahoo.com,
ranjithsilva30@yahoo.com
Web For Sri Lanka Elle
http://srilankaelle3.blogspot.com
http://ellesrilanka.blogspot.com
http://srilankaelle123456.blogspot.com
http://srilankaelle1.blogspot.com
Other web For Sri Lanka elle
.....................................................................
No comments:
Post a Comment