Monday, February 10, 2014

ශී ලංකා එල්ලෙ ක්‍රීඩාව .අන්තර්ජාලයට

 ශ්‍රී ලංකා එල්ලෙ  ක්‍රීඩාව  අන්තර්ජාලයට (Internet)                  
ශ්‍රී_ලංකා_එල්ලේ   අන්තර්ජාලයට (Internet) ශ්‍රී ලංකා එල්ලෙ  ක්‍රීඩාව වෙනුවෙන්  පලමුව blogs  එක්කල මා ..ශ්‍රී ලංකා එල්ලෙ  ක්‍රීඩාව  අන්තර්ජාලයේ (Internet) විකිපීඩියා නිදහස් විශ්ව කෝෂයට)    එක්කරමින් එල්ලේ ක්‍රීඩාව   තව තවත් ඉදිරියට රැගෙන යාම සදහා මා  විසින් ගන්නා තවත්  එක් උත්සාහයක්  පමණි.......... ගල් මුල් සහ විවේචන සතුටින් භාරගනිමි . සංස්කරණය කරමින් පවතී, නිවරදි කර බැලීම ඔබට භාරයි...........
--------------------------------------------------------------------------
Poor Men’s Game, එල්ලේ ක්‍රිඩාව,
        වසර දහස් ගනනක ඈත අතිතයක්  ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම මෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ ක්‍රිඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය.                       
         <<තවත්  විස්තර බලන්න>> 
--------------------------------------------------------------------------
එල්ලෙ  ක්‍රීඩා  ඉතිහාසය    
        එල්ලේ කීඩාව කවදා කවුරැන් විසින් කොතැනකදි ආරම්භ කිරිමකට මුලපුරා ඇත්ද යන්න සදහන් කිරිමට හේතු සාධක නොමැති වුවද.... ඇත අතිතයේ අප මුතුන් මිත්තන්ගෙන් පැවත එන ක්‍රීඩාවක් බවට..............
                                    <<තවත්  විස්තර බලන්න>>
--------------------------------------------------------------
 ක්‍රීඩා පිටිය සකස් කර ගන්නා ආකාරය
      සාමාන්‍යයෙන් එල්ලේ පන්දුවට පහරදෙන්නකු වේගවත් අයුරින් පහරවල් එල්ල කරනු ලබයි. එසේ හෙයින් යාර 150 ත් 200 ක් තරම් වු දුරකට පන්දුව යන බැවින් හා එක් පිලකට ක්‍රීඩකයින් 16 දෙනකු පන්දු රැකිමෙහි යෙදිමට සිදුවන නිසාත්,ක්‍රීඩා පිටිය තුල ලකුණක් ලබා ගැනිම සදහා ඇති වටය අඩි 220ක් පමණ වන නිසාත්,එල්ලේ ක්‍රීඩාව සදහා සෑහෙන විශාලත්වයෙන් යුක්තවූ විවෘත ක්‍රීඩා පීටියක් යොදා ගත යුතුයි.
                               .තවත්  විස්තර බලන්න>>......
---------------------------------------------------------------
දක්ෂ ශී ලංකා  එල්ලේ ක්‍රීඩකයින්
 
      
 දක්ෂ ශී ලංකා  එල්ලෙ ක්‍රීඩකයින්
  1. කැමිලස් ඇන්තනි = ජයශී- කෝපියාවත්ත - 
  2. එරික් නිවුටන්= ජයශ්‍රී - කෝපියාවත්ත
  3. නිවුටන් සිල්වා - සික්ස්ටීන් බ්‍රදර්ස් -  ජා-ඇල                                                                                    <<තවත්  විස්තර බලන්න>>-
  4. ------------------------------------------------------------එල්ලේ ක්‍රීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත් 
ටෙටො
වසර දහස් ගනනක ඈත අතිතයක් ඇති මෙම කීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත් පමාණය ඉතාමත් සීමිතයි. ඒම සංඛයාව ඇගිලි සංඛයාවටත් ඉතා අඩු වීම ගැන අප සියලුම අයවලුන් කණගාටුවට පත්විය යුතයි 
<<තවත් විස්තර බලන්න>>   
---------------------------------------------------------------------
එල්ලේ කණ්ඩායම්


විසිවන ශතවර්ෂය ආරමිභයේ එල්ලේ  ක්‍රීඩාව බස්නාහිර පලාතවයඹ පලාත මුහුදු බඩ සීමාවන් මුල් ස්ථානයන් කර ගනිමින් එක් එක් කණ්ඩායම් බිහිවිය.සිත්ගන්නා සුලු ආකාර‍යෙන් පැවති මෙම  තරගයන් සති‍යේ අග භාග‍යේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී පැවති අතර එම දිනයන්හි ක්‍රීඩකයින් සහ උදවුකරැවන්.සහය දක්වන්න් විශාල වශ‍යෙන් කීඩාංගනයන් කරා එක්රොක්වනු එදා  මෙන්ම වර්ථමානයේදී දැකගත හැක
   <<තවත්  විස්තර බලන්න>>
---------------------------------------------------------------------ඉතාලියේ එල්ලේ කණ්ඩායම්

වයබ පලාත,බස්නාහිර පලාත යන පලාත් වලින් ඉතාලියේ රාජකාරීන් සදහා ගොස් සිටින ශී ලංකාවසී ජනතාවගෙන් වැඩි පිරිසක් අයත් වන්නේ වයබ පලාතට අයත්  වෙන්නප්පුව ,මාරවිල මුදුකටුව මීගමුව සහ කටුනේරිය ඇතුලු මුහුදු සීමාවට අයත් පදේශ වලින් හා බස්නාහිර පලාතට අයත් කොළඹ ගම්පහ සහ හැදල වන අතර ඔහුන් ඉතාලි‍යේදී පවා එල්ලේ ක්‍රීඩාව අමතක නොකර එල්ලේ  ක්‍රීඩා තරග පවත්වන අතර එම තරගයන්හි විස්තර හා ඡායාරැපයන් මෙහි පළකිරිමට කටයුතු සලසා ඇත.
තවත්  විස්තර බලන්න>>
 ලංකාවේ කාන්තා එල්ලේ කණ්ඩායම්
                                    ශ්‍රී ලංකාව තුල කාන්තා එල්ලේ කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආයතනයන් තුලද කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආරක්ෂක අංශයන් තුලද දක්ෂ කණ්ඩායම් කිහිපයක් දක්නට ඇත  <<තවත්  විස්තර බලන්න>>>                                                  
ලංකාවේ පැවති එල්ලේ තරගමාලාවන් පිළිබද විස්තර
              ශ්‍රී ලංකාව තුල පවත්නා එල්ලේ තරගමාලාවන්,සහභාගි වු කණ්ඩායම් ජයගුහණය ලබාගත් කණ්ඩායම් විස්තර සහ එම තරගමාලාව සංවිධානය කරන ලද අයවලුන්ගේ විස්තර මෙන්ම එම තරගාවලියේ සියලුම ඡායාරැපයන් සහ විඩියෝපට මෙම බ්ලොග් අඩවිය තුලින් ඔබට බලාගැනිමට හැක  
<<<තවත් විස්තර බලන්න>>          
එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරිත්
    එල්ලේ ක්‍රිඩාව ශ්‍රී ලංකාව පුරා පමණක් නොව ජත්‍යනතර ක්‍රිඩාංගනයන් කරා රැගෙන යාමට තරම් ඉතාඋද්වේගකර තරග රටාවක් පෙන්නුම් කරනු ලබන ක්‍රීඩාවක් බවට අමුතුවෙන් හදුන්වාදීමට අවශ්‍ය නොවන අතර එම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මහත් වූ මෙහෙයන් කර ඇති අයවලුන් බොහෝය.ඒ අතරට.........                                                                                                           තවත්  විස්තර බලන්න>>
---------------------------------------------------------------------
 එල්ලේ තරග විනිශ්චය කරැවන්ගේ සංගමය....... 
එල්ලේ ක්‍රීඩාවෙන් ජාත්‍යාන්තර ක්‍රීඩා පිටියට ගිය එස් රංජිත් සිල්වා
    මොහු තිබ්බොටුගොඩ ගාමිණී විදුහලෙන් මුලික අධ්‍යාපනය හදාරා අපොස(සා:පෙ)සමත් වී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ගම්/ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් පෙනී සිටින ලදී.මෙම කාලය වන විට බස්නාහිර පලාත ඇතුළු පලාත් කිහිපයක ජනප්‍රියව තිබූ හා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වශයෙන් එකල සැලකුම් ලැබු එල්ලේ ක්‍රීඩාව  තෝරා ගත්තද පාසැල් පිටියේ දක්ෂ මලල ක්‍රීඩකයෙකු විය.                                තවත් විස්තර බලන්න>>>...  
----------------------------------------------------------------------------
 එල්ලේ ක්‍රීඩාව කුඩා අවදියේදි මා  ඉතාමත් ප්‍රිය කල ක්‍රිඩාව වුවද ම්තුරන් සමග සතුටු සිතින් ක්‍රීඩා කලද එදිනට වඩා අතිත කාලය මදක් ඉදිරියට  ගොස් ඇතත් ඒ පිළිබදව සෑහීමකට පත්වීමට නොහැකිව ඇත්තේ එම ඉදිරියට ගිය ප්‍රමාණය ප්‍රමානවත් නොවන බැවිනි.
    එය එසේ සදහන් කළ හැක්කේ මෙම ක්‍රිඩාවට පසු කාලයන්හිදී ලොව බිහිවු ක්‍රිඩාවන් වර්ථමානයේදි ජාත්‍යන්තර තලය දක්වා ගොස් ඇති  බැවිනි.එම  ක්‍රිඩකයින් හටද ඉතා යහපත් කලදවසක් ගොස් ඇතත් එල්ලේ ක්‍රීඩකයින් හට මෙන්ම එල්ලේ ක්‍රිඩාවට ඒ හා සමානව කුමක් සිදුවිද යන්න මදකට කල්පනා කල යුතුය.
       .මෙම ක්‍රීඩාවට ඇලුම් කරනා ඒ පිළිබද වැඩි  උනන්දුවක් දක්වනු ලබන සෑම අයෙකුගේම දැනගැනීම සදහා සහ එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව පිළිබදව අවංකවම කැපවෙන ..හා .ඒ පිලිබදව සිතා කටයුතු කරනා සෑම අයෙකු වෙනුවෙන්ම එල්ලේ ක්‍රීඩා තොරතුරැ පිළිබදව මෙවන් සටහනක් තැබිමට මා හට හැකිවිම පිළිබදව මම පුද්ගලිකවම සතුටට පත්වෙමි......
-----------------------------------------------------------------------
.තවත්  විස්තර බලන්න>>...... .http://ellesrilanka.blogspot.com 

එල්ලේ ක්‍රීඩාව

 .අන්තර්ජාලයට .ශී ලංකා එල්ලෙ  ක්‍රීඩාව  වෙනුවෙන් පලමුව Blog එකක්  එක්කල මා ..එය  එල්ලේ ක්‍රීඩාව තව තවත් ඉදිරියට රැගන යාම සදහා මා විසින් ගන්නා එක් උත්සාහයක් පමණි.......... ගල් මුල් සහ විවේචන සතටින් භාරගනිමි . සංස්කරණය කරමින් පවතී, නිවරදි කර බැලීම ඔබට භාරයි...........
--------------------------------------------------------------------------
Poor Men’s Game, එල්ලේ ක්‍රිඩාව,
        වසර දහස් ගනනක ඈත අතිතයක්  ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම මෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ ක්‍රිඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය.                         
                                                <<තවත්  විස්තර බලන්න>> 
-----------------------------------------------------------------එල්ලෙ  ක්‍රීඩා  ඉතිහාසය    
        එල්ලේ කීඩාව කවදා කවුරැන් විසින් කොතැනකදි ආරම්භ කිරිමකට මුලපුරා ඇත්ද යන්න සදහන් කිරිමට හේතු සාධක නොමැති වුවද.... ඇත අතිතයේ අප මුතුන් මිත්තන්ගෙන් පැවත එන ක්‍රීඩාවක් බවට..............
                                    <<තවත්  විස්තර බලන්න>>
----------------------------------------------------------------
දක්ෂ ශී ලංකා  එල්ලේ ක්‍රීඩකයින්
 
      
 දක්ෂ ශී ලංකා  එල්ලෙ ක්‍රීඩකයින්
  1. කැමිලස් ඇන්තනි = ජයශී- කෝපියාවත්ත - 
  2. එරික් නිවුටන්= ජයශ්‍රී - කෝපියාවත්ත
  3. නිවුටන් සිල්වා - සික්ස්ටීන් බ්‍රදර්ස් -  ජා-ඇල                                                                                    <<තවත්  විස්තර බලන්න>>-
  4. ------------------------------------------------------------එල්ලේ ක්‍රීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත් 
ටෙටො
වසර දහස් ගනනක ඈත අතිතයක් ඇති මෙම කීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත් පමාණය ඉතාමත් සීමිතයි. ඒම සංඛයාව ඇගිලි සංඛයාවටත් ඉතා අඩු වීම ගැන අප සියලුම අයවලුන් කණගාටුවට පත්විය යුතයි 
<<තවත් විස්තර බලන්න>>   
---------------------------------------------------------------------
එල්ලේ කණ්ඩායම්


විසිවන ශතවර්ෂය ආරමිභයේ එල්ලේ  ක්‍රීඩාව බස්නාහිර පලාතවයඹ පලාත මුහුදු බඩ සීමාවන් මුල් ස්ථානයන් කර ගනිමින් එක් එක් කණ්ඩායම් බිහිවිය.සිත්ගන්නා සුලු ආකාර‍යෙන් පැවති මෙම  තරගයන් සති‍යේ අග භාග‍යේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී පැවති අතර එම දිනයන්හි ක්‍රීඩකයින් සහ උදවුකරැවන්.සහය දක්වන්න් විශාල වශ‍යෙන් කීඩාංගනයන් කරා එක්රොක්වනු එදා  මෙන්ම වර්ථමානයේදී දැකගත හැක
   <<තවත්  විස්තර බලන්න>>
---------------------------------------------------------------------ඉතාලියේ එල්ලේ කණ්ඩායම්

වයබ පලාත,බස්නාහිර පලාත යන පලාත් වලින් ඉතාලියේ රාජකාරීන් සදහා ගොස් සිටින ශී ලංකාවසී ජනතාවගෙන් වැඩි පිරිසක් අයත් වන්නේ වයබ පලාතට අයත්  වෙන්නප්පුව ,මාරවිල මුදුකටුව මීගමුව සහ කටුනේරිය ඇතුලු මුහුදු සීමාවට අයත් පදේශ වලින් හා බස්නාහිර පලාතට අයත් කොළඹ ගම්පහ සහ හැදල වන අතර ඔහුන් ඉතාලි‍යේදී පවා එල්ලේ ක්‍රීඩාව අමතක නොකර එල්ලේ  ක්‍රීඩා තරග පවත්වන අතර එම තරගයන්හි විස්තර හා ඡායාරැපයන් මෙහි පළකිරිමට කටයුතු සලසා ඇත.
තවත්  විස්තර බලන්න>>
 ලංකාවේ කාන්තා එල්ලේ කණ්ඩායම්
                                    ශ්‍රී ලංකාව තුල කාන්තා එල්ලේ කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආයතනයන් තුලද කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආරක්ෂක අංශයන් තුලද දක්ෂ කණ්ඩායම් කිහිපයක් දක්නට ඇත  <<තවත්  විස්තර බලන්න>>>                                                  
ලංකාවේ පැවති එල්ලේ තරගමාලාවන් පිළිබද විස්තර
              ශ්‍රී ලංකාව තුල පවත්නා එල්ලේ තරගමාලාවන්,සහභාගි වු කණ්ඩායම් ජයගුහණය ලබාගත් කණ්ඩායම් විස්තර සහ එම තරගමාලාව සංවිධානය කරන ලද අයවලුන්ගේ විස්තර මෙන්ම එම තරගාවලියේ සියලුම ඡායාරැපයන් සහ විඩියෝපට මෙම බ්ලොග් අඩවිය තුලින් ඔබට බලාගැනිමට හැක  
<<<තවත් විස්තර බලන්න>>          
එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරිත්
    එල්ලේ ක්‍රිඩාව ශ්‍රී ලංකාව පුරා පමණක් නොව ජත්‍යනතර ක්‍රිඩාංගනයන් කරා රැගෙන යාමට තරම් ඉතාඋද්වේගකර තරග රටාවක් පෙන්නුම් කරනු ලබන ක්‍රීඩාවක් බවට අමුතුවෙන් හදුන්වාදීමට අවශ්‍ය නොවන අතර එම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මහත් වූ මෙහෙයන් කර ඇති අයවලුන් බොහෝය.ඒ අතරට.........                                    
 <<තවත්  විස්තර බලන්න>>
--------------------------------------------------------------
      ඉතාලියේ පැවති එල්ලේ තරග විශේෂ අවශ්ථා........
ශ්‍රි ලංකාවේ සිට ඉතාලි රජයේ රැකියාවන් සොයා ගොස් ඇති අයවලුන් අතරින් වැඩිම කොටසක් අයත් වන්නේ වයඹ පලාතට අයත් දිස්ත්‍රික්කයන් වලිනි.එසේම මුහුදු  ආසන්න ගම්මානයන් ඒ අතරින් ප්‍රධාන ස්ථනය ගනු ලබන බවද පෙන්වා දිය හැක
<<තවත්  විස්තර බලන්න>>......     








        එල්ලේ ක්‍රීඩාව කුඩා අවදියේදි මා  ඉතාමත් ප්‍රිය කල ක්‍රිඩාව වුවද ම්තුරන් සමග සතුටු සිතින් ක්‍රීඩා කලද අතිත කාලයේදි මෙන් ඒ පිළිබද කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැක.
    මෙම ක්‍රිඩාවට පසු කාලයන්හිදී ලොව බිහිවු ක්‍රිඩාවන් වර්ථමානයේදි ජාත්‍යන්තර තලය දක්වා ගොස් ඇති අතර එම  ක්‍රිඩකයින් හටද ඉතා යහපත් කලදවසක් ගොස් ඇතත් ඒල්ලේ ක්‍රීඩකයින් හට මෙන්ම එල්ලේ ක්‍රිඩාවට කුමක් සිදුවිද යන්න කල්පනා කල යුතුය.
       .මෙම ක්‍රීඩාවට ඇලුම් කරනා ඒ පිළිබද වැඩි  උනන්දුවක් දක්වනු ලබන සෑම අයෙකුගේම දැනගැනීම සදහා සහ එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව පිළිබදව අවංකවම කැපවෙන ..හා .ඒ පිලිබදව සිතා කටයුතු කරනා සෑම අයෙකු වෙනුවෙන්ම එල්ලේ ක්‍රීඩා තොරතුරැ පිළිබදව මෙවන් සටහනක් තැබිමට මා හට හැකිවිම පිළිබදව සතුටට පත්වෙමි.
.<<තවත්  විස්තර බලන්න>>...... 
.http://ellesrilanka.blogspot.com   


.....................................................................
.....................................................................
If you need Or ask anything for web or elle Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number +094718669451
  VISIT , SEE AND READ ALL WHICH I WRITE                                                                     

Face book - Sri Lanka Elle ,   S  Jude Silva          
   Telephone number -  +94718669451 
 www.youtube.com   - Sri Lanka Elle                                                                                   
 E mail     - sssjsilva@yahoo.com,  
 ranjithsilva30@yahoo.com  
 Web For Sri Lanka Elle  
 http://srilankaelle3.blogspot.com  
   http://ellesrilanka.blogspot.com  
http://srilankaelle123456.blogspot.com 
 http://srilankaelle1.blogspot.com     
 http://Deepasikateam.blogspot.com             

                                                                                                                                                                                Other web For Sri Lanka elle
 http://S jude Silva.blogspot.com                                                
.....................................................................